ගොඩක් දවසකින් තමයි ලිපියක් ලියන්නෙ. අද අපි කතාකරන්නේ URL
shrink කිරීම මගින් මුදල් උපයන හැටි.
මොකද්ද මේURL shrink කරනව කියන්නේ?
අපි facebook එකේ හරි e-mail එකකින් හරි link එකක් share කරද්දි ඒක ගොඩක් දිග එකක් නම් පොඩ්ඩක් හරි වැරදුනොත් link එකට යන්න බැරි වෙනව. ඒකට විසඳුමක් විදියට තමයි මේ URL shrinking ක්‍රමය අවේග මේකෙන් ඕනම දිග URL එකක් ගොඩක්ම දිග අඩු එකක් බවට පත් කරනව.
එතකොට කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ?
මේ සේවාව සපයන වෙබ් අඩවි ගනනාවක්ම තියනව. ඒවයින් සමහර වෙබ් අඩවි වලින් එයාල කෙටි කරපු URL එකකට යද්දි මුලින්ම දැන්වීමක පෙන්නනව. තත්පර 5ක් විතර දැන්වීම බැලුවම අදාල වෙබ් අඩවියට යන්න පුළුවන්. අපි මේ වෙබ් අඩවියක ලියාපදිංචි වෙලා URL shrink කරල, ඒ URL එකක් ක්ලික් කලොත් අපිට මුදලක් ලැබෙනව.
අද අපි කතා කරන Adfoc.us අඩවියෙන් අපේ URL එකක් 1000 දෙනෙක් බැලුවොත් අපිට $7ක් ගෙවනව.
Lucky Club Casino site review - Lucky Club
ReplyDeleteLucky club casino site review 2021: ✓ Check the site, bonuses, games, mobile support, luckyclub.live live casino, VIP program, mobile app and games, and a