
Register වෙන්න උඩ තියෙන Banner එක Click කරල ඒ Site එකට යන්න. Sclicethepie කියන්නේ සින්දු අහනවට සල්ලි ගෙවන හොද සයිට් එකක්.
එක සිදුවක් අහන්න ඕනෙත් තත්පර 90ක් විතරයි. කරන්න තියෙන්නේ මේ දෙන සින්දුවක් පොඩ්ඩක් වෙලා ඒ කියන්නේ තත්පර 90ක් විතර අහලා ඊට පස්සෙ සින්දුව ගැන English වලින්වාක්ය 5ක විතර පොඩි Comment එකක් දාලා කැමති Rank එකක් දෙන එක විතරයි. එක සින්දුවකට $0.1 - 0.30 අතර ගෙවනවා. (ඒ කියන්නේ රුපියල් 7 ඉදන් 50 ක් දක්වා.) දවස් 2ක් ඇතුලත ගෙවීම් ලබාගන්න පුලුවන්. නරක නෑ නේද වෑඩේ? ලොවෙත් නෑ ලොවි ගහෙත් නැති වැඩක්....!
එහෙනම් Register වෙන්න පහල Banner එක් Click කරන්න.
http://www.slicethepie.com/?wyd=754117