Sunday, January 12, 2014

සින්දු අහලා සල්ලි හොයන්න මෙන්න නියම ක්‍රමයක් (Earn money listerning songs ) sinhala




Register වෙන්න උඩ තියෙන Banner එක Click කරල ඒ Site එකට යන්න. Sclicethepie කියන්නේ සින්දු අහනවට සල්ලි ගෙවන හොද සයිට් එකක්.

 එක සිදුවක් අහන්න ඕනෙත් තත්පර 90ක් විතරයි. කරන්න තියෙන්නේ මේ දෙන සින්දුවක් පොඩ්ඩක් වෙලා ඒ කියන්නේ තත්පර 90ක් විතර අහලා ඊට පස්සෙ සින්දුව ගැන English වලින්වාක්‍ය 5ක විතර පොඩි Comment එකක් දාලා කැමති Rank එකක් දෙන එක විතරයි. එක සින්දුවකට $0.1 - 0.30 අතර ගෙවනවා. (ඒ කියන්නේ රුපියල් 7 ඉදන් 50 ක් දක්වා.) දවස් 2ක් ඇතුලත ගෙවීම් ලබාගන්න පුලුවන්. නරක නෑ නේද වෑඩේ? ලොවෙත් නෑ ලොවි ගහෙත් නැති වැඩක්....!

 එහෙනම් Register වෙන්න පහල Banner එක් Click කරන්න.

http://www.slicethepie.com/?wyd=754117





Saturday, January 11, 2014

Adfoc.us මගින් මුදල් උපයමු

ආයුබෝවන් යාළුවනේ...!!!

ගොඩක් දවසකින් තමයි ලිපියක් ලියන්නෙ. අද අපි කතාකරන්නේ URL 
shrink කිරීම මගින් මුදල් උපයන හැටි. 

මොකද්ද මේURL shrink කරනව කියන්නේ?
අපි facebook එකේ හරි e-mail එකකින් හරි link එකක් share කරද්දි ඒක ගොඩක් දිග එකක් නම් පොඩ්ඩක් හරි වැරදුනොත් link එකට යන්න බැරි වෙනව. ඒකට විසඳුමක් විදියට තමයි මේ URL shrinking ක්‍රමය අවේග මේකෙන් ඕනම දිග URL එකක් ගොඩක්ම දිග අඩු එකක් බවට පත් කරනව.

එතකොට කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ?

මේ සේවාව සපයන වෙබ් අඩවි ගනනාවක්ම තියනව. ඒවයින් සමහර වෙබ් අඩවි වලින් එයාල කෙටි කරපු URL එකකට යද්දි මුලින්ම දැන්වීමක පෙන්නනව. තත්පර 5ක් විතර දැන්වීම බැලුවම අදාල වෙබ් අඩවියට යන්න පුළුවන්. අපි මේ වෙබ් අඩවියක ලියාපදිංචි වෙලා URL shrink කරල, ඒ URL එකක් ක්ලික් කලොත් අපිට මුදලක් ලැබෙනව.

අද අපි කතා කරන Adfoc.us අඩවියෙන් අපේ URL එකක් 1000 දෙනෙක් බැලුවොත් අපිට $7ක් ගෙවනව.


අන්තර්ජාල බැංකු ගිණුම්

අපි අන්තර්ජාලයේ රැකියාවක් කරල හරි වෙන ක්‍රෙම්කින් හරි මුදල් උපයනවනම් ඒව තැන්පත් කරන්න සහ ආපසු මුදල් ලබාගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන. මොකද අපි වැඩකරන ආයතන වලින් කරන ගෙවීම් කෙලින්ම අපේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වා ගන්න බෑ. එම මුදල් හුවමාරු කරන්න පුළුවන් අන්තර්ජාල බැංකු ගිණුමකට විතරයි. ඒවගේම අපි අන්තර්ජාලයෙ කරන ගෙවීම් සහ භාණ්ඩ මිලදී ගැනීමේදිත් කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් භාවිතා කරනවට වඩා මෙම අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා ගණුදෙනු කිරීම ආරක්ෂිතයි.


අන්තර්ජාල බැංකු ගිණුම සපයන ආයතන කීපයක්ම තියනව.  PayPalMoneybooker,"Payza", කියන්නේ ඒ වගේ බැංකු කීපයක්. PayPal ගිණුමකින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බෑ කියල බෙහෝ දෙනා දන්නව. ඒකට හේතුව අන්තර්ජාල ගණුදෙනු සඳහා ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවීමයි. අනිත් ගිණුමු දෙකෙන්නම් එහෙම ප්‍රශ්නයක් නෑ. අපි අද බලමු කොහොමද "Payza" ගිණුමක් හදාගන්නෙ කියල.

 signup ක්ලික් කරාම පහත ආකාරයෙ පිටුවකට යනව



එතනින Personal starter හෝ personal pro select කරන්න. එතකොට පහත විනඩෝව විවෘත්ත වෙයි.




මෙය නිවැරදිව පුරවන්න. මෙහි
Region : ඔබ ජීවත්වන පළාත
Postal code : ඔබේ නගරයේ තැපැල් අංකය (උදා- ගාල්ල 80000, මාතර 81000 ආදි ලෙස)
මෙහිදි ඔබේ නම, ලිපිනය නිවැරදිවම පිරවීමට සැලකිලිමත් වන්න.

ඉන්පසු දෙවන පියවරට යොමුවේ.
එහිදි පහත ආකරයට තොරතුරු ඇතුළත් කරන්න.

E-mail address: ඔබ භාවිත කරන ඊමේල් ලිපිනය. ගිණුම තහවුරු කිරීමට මෙය වැදගත් වන බැවින්                නිවැරදිවම ඇතුළත් කරන්න.
Password: මතක තබාගතහැකි මුරපදයක්
Transaction pin: ගණුදෙනුවක් සිදු කිරීමේදී අවශ්‍ය වන රහස් අංකයයි. මතක තබාගතහැකි ඉලක්කම් 4ක අංකයක්
Security question:
Answer:
Third party information යන්න No ලෙස ලබාදෙන්න.
Word verification: රූපයේ ඇති අකුරු හෝ ඉලක්කම් නිවැරදිව සටහන් කරන්න
 final step මත ක්ලික් කරන්න. එවිට ඔබගේ ගිණුම තහවුරු කිරීම සඳහා ඔබගේ ඊමේල් ලිපිනයට පණිවුඩයක් එවා ඇතිබව දැක්වේ.

දැන් ඔබ විසින් ලබාදුන් ඊමේල් ගිණුමට ලොග් වී Payza විසින් එවන ලද ඊමේල් පණිවුඩයේ ඇති link එක මත ක්ලික් කරන්න. නැතහෝත් එය copy කර address bar මත paste කර enter කරන්න.
එවිට විවෘත්ත වන්නේ Payza Log in window එකයි.  user name ලෙස ඔබ ලබාදුන් e-mail ලිපිනයත් password එකත් ඇතුල් කර Payza ගිණුමට ඇතුළු විය හැක.

දැන් ඔබ සාරථකව Payza ගිණුමක් අරඹා ඇත. ඔබට යම් ගැටලුවක් වුනානම් පහළ කමෙන්ට් එකක් දාල යන්න.

Payza ගිණුම verify කරන විදිය සහ( ගණුදෙනු කිරීමට මෙය අත්‍යෘවශ්‍ය නොවේ.) මුදල් අපගේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වාගන්නා ආකරය ඉදිරි ලිපියකින් කියන්නම්.

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළූවන් ක්‍රම ගැන කතාකරන ලිපියකින් ලඟදීම හමුවෙමු.
එතෙක් ආයුබොවන්.....!!!

අන්තර් ජාලයන් මුදල් සෙවිය හැකිද?

අන්තරජාලය හරහා මුදල් උපයන්න (හොයන්න) පුළුවන් කියලා කොහෙන් හරි දැනගත්තට පස්සේ ඔහුන්ට තියන ලොකුම ප්‍රශ්නය තමයි ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද කියන එකයි. මෙයට දිය හැකි සරලම පිලිතුර නම් ..ඔව්.. යන්නයි.. නමුත් එය ඔබ සිතන තරම් පහසු නොමැති අතර ඔබ එය හිතන විදියට අමාරුද නැත.
ඔය පත්තර වල කියන විදියට නම් ලක්ශ ගනන් හොයන්න නම් බැහැ..එකට ලොකු කාලයක් යනවා.උත්සහය ඉවසිම වගේම දක්ශ තාවය තියෙන්න ඔනි..
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කියල එන අයගෙන් 70% ක් පමණ විශාල පිරිසකට අවම වශයෙන් රුපියල් 1000ක් වත් අන්තරජාලයෙන් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔහුන් eMoney(අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම) ගැන හරියට නොදෙන සමහර අයගේ බොරු අහලා පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් මාර්ගයක් විදියට මුදල් හොයන්න අන්තර්ජාලය තෝරා ගැනීමයි.

ඔබම හිතන්න මිනිසුන්ට නිකන්ම මුකුත් වැඩක් නොකර පහසුවෙන් අන්තර්ජාලයෙන් මාසෙකට රුපියල් ලක්ෂයක් පමණ හොයන්න පුළුවන් නම් ඇයි හැමෝම ජොබ් එක විදියට eMoney (අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම) කරන්නේ නැත්තේ  ..
එකට සරලම හේතුව තමයි අන්තරජාලයෙන් මුදල් හොයන එක ඉතාමත් පහසු දෙයක් නෙවේ. එයත් ඔබ කරන අනිත් ජොබ් වගේම ඔබ මහන්සි වෙන තරමට ප්‍රතිපල ගෙන දෙන  ජොබ් එකක් .නැත්තම කවුරුත් අතට නිකන් සල්ලි ගෙනත් දෙන්නේ නෑ..උත්සහය තියෙන්න ඔනි..අන්තර්ජාලය හරහා අවුරුද්දකට 100000$  උපයන අය වගේම කිසිම මුදලක් උපයගන්න බැරී උන අයත් ඕන තරම් ඉන්නවා. ඉතින් ඔබට හොයන්න පුළුවන් ගාන තිරනය වෙන්නේ ඔබගේ දක්ෂතාවය ඉවසිම උත්සහය මත සහ ඔබ වැඩ කරන ප්‍රමාණය අනුවයි.
ඒවගේම  ඉවසිම අනිවාර්යය වේ.ඔබ ඉවසීම ඇත්තේම නැත්ද? එසේනම් ඔබට අන්තර්ජාලයෙන් මුදල් හෙවීම සිහිනයක් පමණක් වෙනු ඇත. ඔබට එක දවසකින් ලක්ෂයක් හොයන්න බෑ. ඔබ හැකිතාක් එයට මහන්සි වෙන්න ඕනෑ  වර්තමානයේ අන්තර්ජාලයෙන් මාසෙකට 10000$ හොයන අයත් ඉන්නවා. ඉන්නවා නැත්තේ නැ නමුත් ඔහුන් අන්තරජාලයෙන් මුදල් හොයන්න පටන් ගත්තේ මීට අවරුදු 5කට10 වගේ කලින්.(නමුත් අද කාලේ ටිකක් ලේසියි ඉන්ටනෙට් එකෙම ලිපි තියෙන නිසා)  ඒ අයගෙන් හුගක් අයට පළවැනි අවරුද්දේ වගේ ඉතාම පොඩි මුදලයි උපයන්න පුලුවන් වෙලා තියෙන්නේ. නමුත් ඔහුන් උත්සාහය ඇත හැරලා නෑ. තමන්ගේ අත්දැකීම් එක්ක ඔහුන් වැටි වැටි නැගිට්ටා. ඒ නිසා ඔහුන් අද ජය අරගෙන ඉන්නවා.
අන්තර්ජාලයෙන් යම් තරමිනකින් හෝ මුදල් උපයන්න නම්  . english දැනුම යම් තරමකට හෝ අන්තර ජාලය පිලිබද ෆෙස්බුක් මට්ටමේ පුන්චි දැනුමක් අවශයයි..
ඔබට .පොටෝශොප් ,වඩ් එක්සෙල් වගේ ,ටයිපින්,වගේ දක්ශතාවයක් තිබෙනම්.(ptc , ptr , mini jobs , forrex , dataentry...,..) මුදල් සෙවිම්ට එය මහත් රුකුලක් වනු නොයනු මනයි
සැලකිය යිතුයි .අන්තර් ජලය මුදල් වන්චාවල් වන තැනකි එහි වියාජ හොර ස්යිට් කොටි ගනනක් තිබේ එවායෙහි රෙජිස්ටර් විමෙන් ඔබගේ වටිනා කාලය ඩේටා වගෙම මුදලද නාස්ති වේ ..එ වගේම අන්තර් ජලයෙන් මුදල් ඉපයිම සදහටම එපා වේ...
*ඔබ emoney වලට නවකයෙක්ද? නොදන්නා සයිට් වල රෙජිස්ටර විමෙන් ඔබගේ වටිනා කාලය අහිමි කර නොගන්න.....
english දන්නැති අයට උවත් මුදල් උපයන්න පුලුවන් සයිට් එකක් හොදටම විස්වසයි..එ වගේම ඉතාම පුන්චි මුදලයි ඉපයිය හැක්කේ...නවකයින් ඉ මනි පටන් ගන්නේ පිටිසි වලින් ඔබත් එසෙම රෙජිස්ටර් වෙලා මෙ පිලිබදව පොඩි හෝ අවබොදයක් ලබා ගන්න මෙතනින් සයිට් එකට යන්න .තවත් එකක් මෙතනම කිලික් කරන්න.තව මගේ බ්ලොග් සයිට් එකේ ලිපි පිරලා කියවලා බලන්න මුදල් හොයන්න පුලුවන් ක්‍රම වගේම දැනුම විනොදයත් ලබන්න පුලුවන්

*මගේ පලමු ලිපිය
අන්තර් ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ..මුදල් හොයන විදි(ක්‍රම) ගනනාවක් තියෙනවා. එවායින් කිපයක් .(ptc , ptr , mini jobs , forrex , dataentry) මෙ කුමන ක්‍රමයකින් හො එක පාරට දියුනු වෙන්න බැ .ට්ක කාලයක් ගතවෙනවා...එක පාරට දියුනු වෙන්න  බැ. මොන දෙ කරන්නත් ට්ක කාලයක් වැය කරන්න
ඔනි  වෙනවා .සල්ලි හොයන්න හොද ඉවසිමක් වගේම නොසැලෙන උත්සහයක් තියෙන්න ඔනි..මුලදි අපට හම්බ වෙන්නේ සතය වෙන්න පුලුවන් .ක්‍රමානු කුලව අපි  එ අගය වැඩි කරගන්න ඔනි..දිර්ග කාලයක් උත්සහයෙන් නිවැරදිව කරගෙන ගියොත් සල්ලි හොයන්න එ තරම් අමාරු නැ..එ වගේම අපි දැන ගන්න ඔනි අන්තර් ජාලය කියන්නේ හොර වන්චාකාරි වැඩ උපරිමයෙන්ම වන තැනක් .අපි දැනගන්න ඔනි එවාට හසු නොවි ..විස්වාස සයිට් සමග ගනුදෙනු කරන ගමන්   එවයෙන් ක්‍රමනුකුලව අපි මුදල් ගලවගන්න ඔනි .මුදල් හොයන ක්‍රම උත්සහයෙන්
හොයල බලන්න, මගේ බොලොග් වලත් ක්‍රම කිපයක් තියෙනවා ..තව වැඩි විසිතරත් හොයලා බලන්න ඔනි තරම් ක්‍රම හම්බ වෙයි .තමන්ට කරන්න පුලුවන් විදියට උත්සහ කරන්න ..නැත්තම් අපේ කාලයට හා ඩෙටාවලට තාමා කෙල වෙන්නනේ .අන්තිමට අන්තර් ජාල සල්ලිත් එපා වෙයි...එපාකර ගන්න එපා අන්තර් ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්...උත්සහ කරන්න ඔබට ජ්‍ය
*නැවත හමුවෙමු. ජය වේවා